ශ්‍රී ලංකා පාරිභෝගික සංගමය ( Consumers' Association of Sri lanka ) යනු අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන, ලාභ නොලබන, ස්වේච්චා ආයතනයකි. අපේ අරමුණ වෙන්නේ ඉතා කූට ලෙස දැන්වීම් කරනය හරහා පාරිභෝගිකයන් මුලා කිරිම්, වංචා සහගත සිද්ධින් පිළිබද හොයලා බලා පාරිභෝගිකයන් දැනුවත් කිරිම මගින් ඔවුන්ව ආරක්ෂා කර ගැනිමය, ඒ වගේම තමන්ට යම් භාන්ඩයක් හෝ සේවාවක් මිලදි ගැනිමේදි යම් අසාධාරණයක් සිදුවි ඇති බව පෙනි යන්නේනම් ඒ පිළිබඳ ශ්‍රී ලංකා පාරිභෝගික සංගමය දැනුවත් කිරිම කල හැකිය.